පාද ගණන 3 ක් හෝ ඊට වඩා වඩා වැඩි වූ සවිධි බහු අශ්‍රයක
අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180° × (n - 2) වේ.
ත්‍රිකෝණයක - 180° ×(3-2)= 180°
සමචතුරස්‍රයක - 180° ×(4-2)= 360°
පංචාස්‍රයක - 180° ×(5-2)= 540°
ශඩාස්‍රයක - 180° ×(6-2)= 720°
පාද ගණන එකකින් වැඩිවන විට අභ්‍යන්තර කෝණ වල එකතුව
අංශක 180° කින් වැඩි වන බව ඔබට පෙනේද ?
පාද අටකින්, නවයකින් හා දහයකින් යුත් බහු අස්‍ර වල කෝණ වල අගය කීයද ?
කෝණ වල අභ්‍යන්තර එකතුව සඳහා වූ ඉහත සමීකරණය සවිධි නොවන උත්තල බහූ අශ්‍ර සඳහාද සත්‍ය වේ.
ක්‍රමය 2
මධ්‍ය ලක්ෂයක සිට අඳින තිකෝණ සියල්ලේ කෝණ එකතුවෙන් 360 ක් අඩු කරන්න.
බහූ අස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව ලැබේ.
බහූ අස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව ලැබේ.