සවිධි බහුඅස්‍ර
 

Regular Polygon
සවිධි බහු අස්‍රයක පාද සියල්ල එකම දිගකින් යුක්තය. සියළු අභ්‍යන්තර කෝණ එකිනෙකට සමාන වේ.

පහත රූප සවිධි බහූ අස්‍රයන් නොවේ.


(c) Shilpa Sayura Foundation 2006-2017