උත්තල බහු අස්‍ර
 

උත්තල බහු අස්‍රයක් (Convax Polygon) ගත්විට එහි ශීර්ෂ පිටතට නෙරාඇති අතර පිම්බුනු ස්වරූපයක් ගනී. එහි සියළු ලක්‍ෂයන් රූපය තුල පිහිටා තිබේ.


උදාහරණ : උත්තල බහු අස්‍ර





 (2) ඔබ හොඳින් දන්නා උත්තල බහු-අස්‍ර කිහිපයක් පහත දැක්වේ.ඒවා නම් කරන්න.



චතුරස්‍රය
අශ්ඨාස්‍රය
ත්‍රිකෝණය
ශඩාස්‍රය
පංචාස්‍රය

(c) Shilpa Sayura Foundation 2006-2017