අන්තර් සම්මුඛ කෝණ
Corresponding Angles
සමාන්තර රේඛාවන් දෙකක් තවත් රේඛාවකින් ඡේදනය කලවිට A හා C කෝණ සමාන අගයන් ගනී. ඒවා අන්තර් සම්මඛ කෝණ ලෙස හඳුන්වයි. B හා D කෝණද එසේම වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017