අන්තර් භාහිර කෝණ
 Alternate Exterior Angles සමාන්තර රේඛාවන් දෙකක් තෙවන රේඛාවකින් ඡේදනය කලවිට A හා C කෝණ සමාන අගයන් ගනී. ඒවා අන්තර් භාහිර කෝණ ලෙස හඳුන්වයි. B හා D කෝණද එසේම වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017