ප්‍රතිමුඛ කෝණ
 
Vertical Angles
රූපයේ දක්වන පරිදි හමුවන E හිදී
රේඛා දෙකක AEB හා DEC කෝණ ප්‍රතිමුඛ කෝණ වේ.
ඒවාවල අගය සමාන වේ.
BEC හා angle AED ද ප්‍රතිමුඛ කෝණ වේ.
මෙම සජීවීකරණයේ අත්දැකීමෙන් ඔබට ප්‍රතිමුඛ කෝණ පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ වනු ඇත.
 
(c) Shilpa Sayura Foundation 2006-2017