ලක්‍ෂයක් (Point) යනු අවකාශයේ තිතකි. එය කඩදාසියක තිතක් ලෙසද සලකයි. එයට දිගක් හෝ පළලක් නැත. එය නිශ්චිත ස්ථානයක් පමණි. A, B, C, හා Q ලක්‍ෂයන්ය.