Lines
අවකාශයේ යම්කිසි නිශ්චිත A B යන ස්ථාන දෙකක් හරහා අඳින රේඛාව AB රේඛාව ලෙස හඳුන්වමු. පහත රූපයේ AB හා GH රේඛා 2 කි. මෙහිදී රේඛාව එක තලයක පිහිටයි.
පහත සජීවීකරණයේ රේඛාවේ හැසිරීම නිරීක්ෂණය කරන්න.