යම් වස්තුවක් තමන් විසින්ම ආලෝකය නිපදවාගෙන අවකාශයට ආලෝක කිරණ නිකුත් කරයි නම්, එම වස්තුව ආලෝක ප්‍රභවයක් ලෙස හඳුන්වමු.
අප සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන විශාලතම ආලෝක ප්‍රභවය වන්නේ සූර්යයාය.
අප සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන විශාලතම ආලෝක ප්‍රභවය වන්නේ සූර්යයාය.
පහත දැක්වෙන්නේ නිතර ඔබට හමුවන ආලෝක ප්‍රභවයන්ය.
ඔබට ඒවා හඳුනාගත හැකිද ?
ඔබට ඒවා හඳුනාගත හැකිද ?