හින්දු ආගමික උත්සව කලා නිර්මාණ
 

කෝලම් නම්න් හඳුන්වන මෙම රටා විවිධ වර්ණ, ධාන්‍ය හා මැටිද ගොමද භාවිතා කර ගෙමිදුලේ ඇඳීම හින්දු උත්සව හා ආගමික චාරිත්‍රයකි. බොහෝ විට සිහින්ව අඹරාගත් සහල් තෙත් පොළව මත ඉසිමින් මෙම නිර්මාණ කරයි. පාරම්පරිකව පැවත එන මෙම කළාව එක ස්ථානයකින් ඇඳීම ආරම්භ කර zig-zag ආකාරව ගොස් එක් ස්ථානයකින් අවසන් වේ. වට්ටක්කා මල් වලින් කහ වර්ණය ලබා ගනී.






 

(c) Shilpa Sayura Foundation 2006-2017