1990 දී හබල් අභ්‍යාවකාශ දුරේක්‍ෂය (Hubble Space Telescope), අභ්‍යාවකාශ ගත කරන ලද අතර එය මීටර් 2.4 විශ්කම්භයක් සහිත පරාවර්ථකයක් සහිතය. එය තාරකා විද්‍යාඥයින්ට පාර ජම්බුල කිරණ මගින් අසිරිමත් විශ්වය අධ්‍යයනය කිරීමට උදව් වේ.