විරුද්ධ ලෙස සිලින්ඩර පිහිටි එන්ජිම (Opposed piston engine/Horizontal flat engine)
  V එන්ජිමක සිලින්ඩර බැංකු අතර කෝණය 1800 වූ විට එය විරුද්ධ සිලින්ඩර එන්ජිම ලෙස හැඳින්වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017