ආර්ථික
 මිනිස් අවශ්‍යතා හා ඉල්ලුම අනුව භාණ්ඩ හා සේවා සැපයීම සිදුවේ. විවිධ මිනිසුන් විවිධ ආකල්ප දරණ අතර පොදු වූ ලක්ෂණයන් ද දැකිය හැකි වෙයි. එම ආකල්ප නිෂ්පාදනය කෙරෙහි ඇති ඉල්ලුමට බොහෝ විට බලපායි.

බොහෝ පිරිස් උසස් යැයි සැලකෙන නිෂ්පාදන වලට ඇලුම් කරති. විද්‍යානුකූලව මෙන් ම තාක්ෂණික ක්‍රම අනුව නිෂ්පාදිත භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ මට්ටමක පවතියි.
(c) Shilpa Sayura Foundation 2006-2017