අත් පත්‍රිකා ප්‍රචාරණයේ යොදාගන්නා ඉතා වැදගත් මාධ්‍යකි.
එය පහසු හා වියදම් ද අඩුය. තමනට අවශ්‍ය පුද්ගලයාට ලබාදිය හැකියි. බෙදාහැරීමටද පහසුය.
අත්පත්‍රිකාවක තිබිය යුතු අංග
මාතෘකාව
පළ කරන්නාගේ නම
ලිපිනය
ස්ථානය
අත්පත්‍රිකාවේ අන්තර්ගතය
ඔබ නැණසලට සිසුනට ආරාධනා කරන අත් පත්‍රිකාවක් සකසා බෙදා හරින්න.
ශිල්ප 64