ආප්තෝපදේශ
 

යම්කිසි උපදේශයක් දීමට යොදාගනී.

උඩ පැන්නොත් බිම වැටේ.
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.
බොරුවට ආවිස නැත.
සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත.
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ.
කපුටන්ට ගල් ගහන්නට එපා කීවේ කපුටාය.
වීදුරු ගෙවල් වල සිට ගල් නොගසනු.
අසල්වැසියාට ප්‍රේම කරන්න.
දන්දෙන්නා නිවනට ලංවේ.
බල්ලෝ සමග මැක්කෝ ද එති.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ?
යකාගේ හැටියටයි විමානේ.

(c) Shilpa Sayura Foundation 2006-2017