නිෂ්පාදනයක ගුණාංග ලෙස කල්පැවැත්ම, පෙනුම හා යුගයට ගැළපීම වැනි සාධක පැවතීම ඉල්ලුම සඳහා බලපායි. එකම අවශ්‍යතාවක් වෙනුවෙන් නිපදවන විවිධ නිෂ්පාදන සංසන්දනය කරන විට එහි දැකිය හැකි ඉහත ගුණාංගවල ඇති විවිධත්වය අනුව ඉල්ලුම වෙනස් වේ.
ඉහත ගුණාංග බොහෝ ගණනක් පවත්නා නිෂ්පාදන කෙරෙහි බොහෝ විට වැඩි ඉල්ලුමක් ඇති වෙයි. නිදසුනක් ලෙස ප්‍රමිති සහතිකවලට අනුකූල භාණ්ඩ ගැනීමට පෙළඹීම සැලකිය හැකිය.
ඉහත ගුණාංග බොහෝ ගණනක් පවත්නා නිෂ්පාදන කෙරෙහි බොහෝ විට වැඩි ඉල්ලුමක් ඇති වෙයි. නිදසුනක් ලෙස ප්‍රමිති සහතිකවලට අනුකූල භාණ්ඩ ගැනීමට පෙළඹීම සැලකිය හැකිය.