ගණිත අදහස් ගැන සිතීම
සිතින් පමණක් පහත ගණන් සාදන්න, කොළ හා පෑන් භාවිතා නොකරන්න
සෑම ගැටළුවකටම පිළිතුර ලබාගත් අයුරු ඔබේ හිතේ ලියාගන්න.
1. 497 + 30
2. 25 x 18 x 4
3. 457 – 138
4. 56 x 8
5. 10 1/5 + 6 2/5
6. 12.5 + 37 + 7.5
7. 824 ÷ 8
8. x + 3 1/8= = 15 7/8
මනෝමය ගණිතය අද ඉතා වැදගත්ය, නිරවද්‍ය පිළිතුරු හා ඇස්තමේන්තු අගයන් ලබාගැනීමට එය භාවිතා වේ. ඒ සඳහා අප භාවිතා කරන්නේ අපගේ සිත හා මොළය පමණි. ඉන් අප ගැඹුරු ගැටළු කෙරෙහි හිත යොමුකිරීම හැකියාව ලැබේ.
මොළයේ ප්‍රභාෂ්වර 7 ක් තිබෙන බව බුදු රජාණෝ කියා ඇත. අප ඉන් ප්‍රයෝජනයට ගන්නේ 2 ක් පමණි. ඉතිරිව අවදි කර ගැනීමට මොළය විහිදවිය යුතුය. ගණිතය එයට පහසුම මගකි.
එකතු කිරීම
43+20 යනු 43+10+10 එනම් 43... 53... පිළිතුර 63
47+5 යනු 47+3+2 එනම් 47... 50 .. 52
අඩුකිරිම
56-27 යනු 50 -25 හා 6- 2 එකතපවයි එනම් 25+4 පිළිතුර 29
ඉදිරියට හා පසු පසට ගණන් කිරිම පුරුදු වන්න
1,2, 3, 4 , 5 .... 10
10, 20 .....100
100,200, 300 ...
234,334,354 ..
111,223,335 ... 895
10,9,8,7 ...
100,90,80, 70 ...
1000, 900, 800 ...
123,121,119,117 ...7
බලන්න
36+16+31 යනු (36+4)+12+30+1 පහසුයි නේද
2789-231 යනු 2700-200 හා 90-30 -2 එකතුව නේද
ගුණ කිරීම
24 * 39
බලන්න 24 25ට එකක් අඩුයි
25 * 40 යනු 25 * 10 * 4 එනම් 1000යි
25 ඒවා 39 ක් හදාගන්න 25 ක් අඩු කරන්න 975
අවශ්‍ය 24 ඒවා නේද දැන් 39 ක් අඩු කරන්න
40 අඩුකර 1 ක් එකතු කරන එක පහසුයි නේද
එයත් 50ක් අඩුකර 10 ක් එකතු කරන්න පුළුවන්
936 යි පිළිතුර
ආසන්නව බෙදීම
254/14 කීයද
14 ඒවා 10 ක් 140යි
14 ඒවා 20 ක් 280යි
එතකොට පිළිතුර 10 හා 20 අතරේ එන්නේ
140 න් භාගේ 70 යි එනම් 14 ඒවා පහයි
140 + 70 = 210 ඒත් 254 280ට ලඟයි
14 * 28 යි 280 න් 28 ක් අඩුවූ පසු
280 - 30 +2 එනම් 252
උත්තරය 18යි දශම ගණනක්
දශම ගණනත් ඕනෑනම් 2 14න් බෙදන්න
එනම් 1 හතෙන් බෙදීම
1ට හතේ ඒවා නැහැ
10 ට එකයි ඉතිරි 3 ට නෑහැ 30 කරගත්තා
30ට 7තේ හතරයි ආයි 2ක් ඉතුරුයි 20 කරගත්තා
20ට 2 යි 6 ඉතුරුයි
දිගටම බෙද බෙදා යන්න පුළුවන්
18.1428 පිළිතුර ඉතාම නිවැරදිය
භාග ගණන්
මතක තබාගන්න හරකා උඩ ළමයා - ලවය උඩ හරය යට
3/7 යන්නේ 3 යනු ලවය 7 යනු හරය
5 4/7 + 11 2/7
එකම හරය නිසා පහසුයි 4/7 + 2/7 = 6/7 දැන් පූරණ සංක්යා එකතු කරන්න. 5+11 +6/7 = 16 6/7
5 4/7 + 11 6/8
දැන් ටිකක් අමාරුයි, හරය අසමාන දෙකක් නිසා
එයට හරය සමාන කරගන්න
භාග දෙකම අනිත් භාහයේ හරයෙන් උඩ යට දෙකම ගූණ කරන්න
6/8= (6 *7)/(8*7)= 42/56
4/7 = (4 * 8)/(7*8)= 32/56
දැන් හරය පොදුයි එකතුව ලේසියි 42+32 = 40+30+2+2 = 74
74/56 නිසා 74 න් 56 ක් අඩු කරන්න 74-56 = 75-50-1-6 =18
එනම් 1 18/56 18යි 56 2න් බෙදෙනවා එතකොට 9/28
උත්තරය 5+11+1+9/28 පහසුයි නේද
මීට වඩා පහසු ක්‍රමයක් ඔබට දැන් සිතිය හැක
මේ ගණන් මනසින් හදන්න
186 + 50 කීයද ?
101 – 3 3 කීයද ?
30 + 1+236 කීයද ?
27 + 42 + 23 කීයද ?
8 x 6 x 5 කීයද ?
20 x 7 ÷ 5 කීයද ?
586 – 173 කීයද ?
5 4/7 + 11 2/7 කීයද ?
79 + 135 කීයද ?
287 – 98 කීයද ?
39 x 5 කීයද ?
47 – 22 කීයද ?
515 – 285 කීයද ?
187 – 93 කීයද ?
48 6 ÷ 8 කීයද ?
982 – 797 කීයද ?
326 + 40 කීයද ?
789 – 645 කීයද ?
9 * 49 කීයද ?
318 – 94 කීයද ?
ඔබ පිළිතුරු ලබාගත් විදිය මනසේම සටහන් කරන්න
මිතුරකු සමහ තරඟයට මනසින් ගණන් හදන්න
අනාගත පරිඝණක ඉංජිනේරුවා හෝ තාරකා විදයාඥයා ඔබද ?