බිත්ති පුවත්පතකට සංස්කාරක මඬුල්ලක් අවශ්‍යය.
නිර්මාණ එකතු කිරීම
නිර්මාණ පළ කිරීම
නිර්මාණ සඳහා චිත්‍ර ආදිය නිර්මාණය
බිත්ති පුවත්පත අළුත් කිරීම ආදිය ඔවුනගේ කාර්යන්ය.
තරඟය වැඩිවිට
හොඳම නිර්මාණ තෝරා පළකරන්න.
පළ කරන කාලය අඩු කරන්න
නිර්මාණ සඳහා අදහස් ලිවීමට තැනක් තබන්න
ඉවත් කරන නිර්මාණ එකතු කරන්න.
සුදුසු විටක ඒවා නැවත පළකිරීමේ වරදක් නොවේ.
තරඟය අඩුවිට
නිර්මාණ බෙදාගන්න
දිගු කලක් පළ කරන්න.
නිර්මාණ එකතු වී අගයන්න.
හොඳ නිර්මාණ වලට තෑගි පිරිනමන්න
නිතර නිර්මාණ තරඟ තියන්න.
විනිශ්චය සඳහා සැවොම ලකුණු දමන්න.
දිගු නිර්මාණ කොටස් වශයෙන් පළකරන්න.
බිත්ති පුවත්පත් සැකිල්ලක් සැකසීමට අංග
සතියේ චිත්‍රය
ගද්‍ය රචනය
කවි පංතීන්
ප්‍රවෘත්ති හා දැන්වීම්
ලොවින් දැනුම
යහපත් පුරුදු
ඔබේ අදහස්
නිර්මාණශිලී වීම යනු වෙනස් වීමයි.