නිපාත
 

සඳහා, වෙනුවෙන්, වැනි, ද, බව ආදී පද යොදා වාක්‍ය සංයෝජනය කලහැක.

ඔහු ආ බව ඔබ ද කියයි නම් මා ආ බව ඔහු ද කියනු ඇති අතර, එවිට අප සියලු දෙන ආ බව අප සැම පිළිගනිමු.

මේ වාක්‍යයේ නිපාත කීයක් ඇත්ද. මෙලෙස දිග වාක්‍ය සංයෝජනය නොකළද අවස්ථානූකූලව එහි රසයක් ඇති බව ඔබට පෙනේද.

හොඳ වාක්‍ය රවනයක නිපාත යොදා ගැනේ. එවැනි රචනයක් කියවා ඉන් නිපාත 25 ක් සොයා ලිවීමට ඔබට පුළුවන්ද ?

(c) Shilpa Sayura Foundation 2006-2017