ස, ෂ, ශ යෙදීම
 

තාලුජ ශ අගට යෙදෙන්නේ තාලුජ අක්‍ෂරයයි.
උදාහරණ : දුශ්චරිත, විනිශ්චය, නිශ්චය

මූර්ධජ අකුර වලට පෙර යොදන ෂ මූර්ධජ වේ.
උදාහරණ : අෂ්ඨ, ශිෂ්ඨ, විශ්ෂ්ඨ, දූෂණය, පර්යේෂණය

ශ, ෂ එකලඟ යෙදෙන විට මුලට තාලුජ ශ යෙදේ.
උදාහරණ : විශේෂ, අවශේෂ

භස්මාවශේෂ, නෂ්ටාවශේෂ


නිසල
සසර
අසන
නිස්සංක (හෙළ)
අසපුව
සපු
මිස්සක

නිශ්ශංක (සංස්කෘත)
නිශ්චිත
ශතකය
නිෂ්ඵල
පශ්වීම
අශ්වාරෝහක
ව්ශ්වාසය
දශකය
බහූශ්‍රැත
පිශාච
නිශාචර
ශ්‍රේණිය

විශේෂ
අවශේෂ
උත්කෘෂ්ඨ

ශ්‍රව්‍ය
ශ්‍රවනාගාරය
දෘශ්‍යාබාධය
අෂ්ඨකය
කණිෂ්ඨ

ශඩස්‍රය
චතුරස්‍රය
බහු අස්‍රය
සමාන්ත්‍රරාස්‍රය

(c) Shilpa Sayura Foundation 2006-2017