ල-ළ යෙදීම
 

අලුත් (නව)
අළු (භෂ්ම)
ඇල (ඇලවෙනවා)
ඇළ (දියපාර)
ඉහළ
උළෙල/උලෙළ
කල (කාන්තාව)
කළ (කරනලද,කළගෙඩිය)
කෙළ (බේට,කෙළවර)
කුල (ගෝත්‍රය)
කුළ(මුදුන)
ගැටලු
ගැළපීම
දළ (දත්,දැඩි)
දල (පත්‍ර)
දිලෙන/දිළෙන

මාලිගාව
මුළු (සමූහය,රාශිය,රැස්‌වූ)
මුලු (මුල්ල,අහුමුලු)
යළි
වලාකුළ
වළඳනවා

සිංහල
සියලු
සුලු (ස්‌වභාවය)
සුළු (කුඩා,අල්ප)
ලඟ/ළං
ළතවයි/ළතවෙයි
ළමැඳ/ළැමැඳ
ළැහැබ
ළිඳ

පහළ
පැල-කුඩාකුටිය
පැළෑටි
පැහැදිලි / පැහැදිළි
පිළිවෙළ (පටිපාටි)
පිළියෙල (ප්‍රතිපාදන)
පුරහල
පොළ/පළ
බිලිඳු

(c) Shilpa Sayura Foundation 2006-2017