01. ලෙන් චිත්‍ර - ගුහාලෙන් පවිත්‍ර කොට ඒ ගල මතට බදාම ගා සකස් කොට ඒ මත රෙදී ඇලවීමෙන් හෝ බදාම මත ම සිතුවම් ඇඳිම කර ඇත.
උදාහරණ : දෙගල් දොරුව, බඹරගල, දඹුල්ල

02. ගොඩනැගිලි චිත්‍ර : උදා මහනුවර දළඳ්‍ර මාලිගාව

03. ටැම්පිට විහාර චිත්‍ර : ගල්කුණු බිම සිටුවා ඒ මත නා දැව පට්‌ටල් වන සේ තබා හරස්‌ව පුරුද්දා එයට යටින් ගල්කණු යොදා ඒ මත දැවකණු සිටුවා වරිච්චි බිත්ති බැඳ එහි බිත්තිවල සිතුවම් ඇඳිම කර ඇත.

මැදවල, සුරියගොඩ හා හිඟුල විහාරය විශේෂ උදාහරණ වේ