01. අඛණ්‌ඩ කථන මාධ්‍යය භාවිත කිරීම.
02. ද්විමාන චිත්‍ර ක්‍රමයෙකි.
03. පසුතලයට රතුපාට යොදනු ලබයි.
04. බාහිර රේඛා කඑපාටින් ඇඳීම.
05. චිත්‍රාවලී ක්‍රමයට සිතුවම් ඇඳිම
06. දෙනෙත් විවෘත බව
07. සෑම දෙයක් ම සියුම් රේඛා ගතකිරිම.
08. චිත්‍රය මතුපිට වයිති හෙවත් වලිත්ති ගෑම ඒ සඳහා දොරණ තෙල් සහ දුම්මල භාවිත කිරීම.
09. මුලික රේඛා කටුසටහන් දැක්‌වීම.
10. වර්ණ පුරණයෙන් අවසන් කිරීම.
11. පසුතලය විවිධ මල් වර්ගවලින් පිරවීම
12. චිත්‍ර ශෛලිගත විම.
13. විවිධ චරිතවලට ආවේණික සම්ප්‍රදායික වර්ණ භාවිතය
02. ද්විමාන චිත්‍ර ක්‍රමයෙකි.
03. පසුතලයට රතුපාට යොදනු ලබයි.
04. බාහිර රේඛා කඑපාටින් ඇඳීම.
05. චිත්‍රාවලී ක්‍රමයට සිතුවම් ඇඳිම
06. දෙනෙත් විවෘත බව
07. සෑම දෙයක් ම සියුම් රේඛා ගතකිරිම.
08. චිත්‍රය මතුපිට වයිති හෙවත් වලිත්ති ගෑම ඒ සඳහා දොරණ තෙල් සහ දුම්මල භාවිත කිරීම.
09. මුලික රේඛා කටුසටහන් දැක්‌වීම.
10. වර්ණ පුරණයෙන් අවසන් කිරීම.
11. පසුතලය විවිධ මල් වර්ගවලින් පිරවීම
12. චිත්‍ර ශෛලිගත විම.
13. විවිධ චරිතවලට ආවේණික සම්ප්‍රදායික වර්ණ භාවිතය
(දේවරූප සුදුපාට යෙදීම බුද්ධ රූප කහපාට යෙදීම යක්‍ෂරූප කඑපාට- ගස්‌වැල් කොළපාට යෙදීම) විශේෂ ලක්‍ෂණ වේ.