01. ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ තාරුණ්‍යයයි.
මෙම කැටයම ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායට අයිතිවන කැටයමකි. ක්‍රි.ව. 4 - 5 සියවස්වලට අයත් යෑයි සැලකේ. මෙම කැටයමෙන් දැක්වෙන්නේ
02. අධික ඡිව ශක්තිය පෙන්වා ඇත .
03. භාව ප්රකාශනය පෙන්වා ඇත .
04. සුකුමොළ අග පසග නිරූපණය කොට ඇත .
05. ආභරණ යෙදීම ලාලිත්‍යයට සිදුකොට ඇත .
මින් නිරූපණය වන්නේ ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ප්‍රේම ඡවනිකාවකි. පුරුෂයාගේ නමන ලද වම් පාදය මත කාන්තාව වාඩිගෙන ලඡ්ඡාශිලි බැල්මෙන් පොළොව දෙස බලාසිටි. පුරුෂයාගේ මුහුණ මඳක් ඉහළට බරවු බව ප්රකාශිතවේ. මින් ප්රකාශවන්නේ විර්ය බාවයයි. ස්ත්‍රියගේ පුඑල් උකුළ සිහින් ඉග මුහුණේ හා අවයව වල සුන්දරත්වය ඉරියව්වල ශාන්ත බාවය කැටයම තුළින් ප්‍රදර්ශනය කොට ඇත. සම්පිණ්ඩනයේ කලාත්මක බව කරුණා පෙනුම සඡීවි බව මෙම කෘතියේ පැහැදිලිවන විශේෂ ලක්ෂණ වේ.