ඉසුරුමුණි විහාරය අනුරාධපුර තිසා වැව අසල රන්මසු උයනට දකුණින් පිහිටි ක්‍රි.ව. දෙවෙනි සියවසට අයිති විහාරයෙකි. දෙවන පෑතිස් රඡවිසින් ඉදිකරන ලද විහාරයක් බවට මහාවංශයේ සඳහන් වී ඇත.
වෙස්‌සගිරි පර්වත සෙල්ලිපියේ මෙය සඳහන් වන්නේ ඉසිරමණ වශයෙනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරීන් මෙය සමන්ත පාසාදිකාවේ ඉස්‌සරසමණ (ක) යනුවෙන් හඳුන්වා ඇතිබවට තොරතුරු ඉදිරිපත් කොට ඇත. විවිධ යුගවලට අයිතිවන කැටයම් නිරූපණයවන නිසා (ගුප්ත ශෛලිය-පල්ලව ශෛලිය මෙහි කලා කෘතිවල දක්‌නට ලැබීම සුවිශේෂ ලක්‍ෂණයකි.) මෙම ස්‌ථානය මුල්කාලයේ විවිධ ආගම් සඳහා බැලි මතුන් පැමිණ ඇති බවත් පසුකාලයේ මෙය ඡනතාවගේ ගොත්‍රික පුඡා පැවැත්වීමට භාවිතකල මධ්‍යස්‌ථානයක් වශයෙන් ඉසුරුමුණිය භාවිතා කරන්නට ඇතැයි වර්තමාන පුරාවිද්‍යාඥයින්ගේ මතය වේ.
ඉසුරු මුණියේ කැටයම් අතර
01. ඉසුරුමුණි පෙම්යුවළ
02. රඡ පවුල කැටයම (සාලිය කුමරුගේ නිවසේදී කැටයම)
03. මිනිසා සහ අශ්ව හිස කැටයම
04. කිඳුරන් සහිත කැටයම
05. ඇත් රූප කැටයම
06. මහාථුපය අසල ගල්කැටයම්
07. මුරගල් කැටයම්- නාරඡ රූපය වාමන රූප පුන්කළෂ
08. මකර හිස සහිත කොරවක් ගල් කැටයම්
02. රඡ පවුල කැටයම (සාලිය කුමරුගේ නිවසේදී කැටයම)
03. මිනිසා සහ අශ්ව හිස කැටයම
04. කිඳුරන් සහිත කැටයම
05. ඇත් රූප කැටයම
06. මහාථුපය අසල ගල්කැටයම්
07. මුරගල් කැටයම්- නාරඡ රූපය වාමන රූප පුන්කළෂ
08. මකර හිස සහිත කොරවක් ගල් කැටයම්
වැදගත් වේ