අනුරාධපුර යුගයේ ගල්කැටයම්
 

 


සඳකඩ පහණ, ඉසුරුමුණි කැටයම්, මුරගල් වාහල්කඩ, පුන්කලස, අනුරාධපුර යුගයේ ගල් කැටයම් අතර සුවිශේෂ නිර්මාණ වේ. ඒවා කඑගල් මාධ්‍යය උපයෝගී කරගෙන කරන ලද නිමැවුම් වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017