4 වන විජයබාහු 2 වන පරාක්‍රමබාහුගේ පුත්‍රයාය. ඔහුට රජකම් කළ හැකි වූයේ අවුරුදු දෙකක් පමණි. "මිත්ත" නම් සෙනෙවියා රජ මාලිගාවේ සේවකයෙකකු ලවා රජු මරවා රජකම ලබා ගත්තේ ය. මේ අවස්‌ථාවේ මිය ගිය රජුගේ සහෝදරයා වූ බුවනෙකබාහු ආදිපාද තුමා තමාගේ ආරක්‌ෂාව සඳහා යාපහුවට පැන ගත්තේ ය.
