කුණ්‌ඩලිය යෙදීම ෴
කුණ්‌ඩලිය ෴ වාක්‍යක අවසානය දැක්‌වීම සඳහා යෙදේ.
මෙය වැඩි වශයෙන් ම යෙදුණේ පැරණි පුස්‌කොළ පොත්වල ය.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017