ශෛලමය ප්‍රතිමාව
 

මත රාශියකට තුඩුදී තිබුණ මෙම මාහැගි නිර්මාණය හෙළ ගල් වඩුවන්ගේ ශිල්පීය නිපුණත්වය හෙළි කරවන තවත් අවස්‌ථාවකි. මෙම පිළිරුව පුලස්‌ති සෘෂිවරයාගේ බව සමහරක් කියන අතර මහා පරාක්‍රමබාහු රජු යයි තවෙකෙක් කියති.

(c) Shilpa Sayura Foundation 2006-2017