ආලාහන පිරිවෙන් සංකීර්ණය
 

මහ පැරකුම්බා රජුගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය මෙය වේ. මෙම භූමිය තකුළ මැණික්‌ වෙහෙර, රන්කොත් වෙහෙර, බුද්ධ සීමා ප්‍රාසාදය, ලංකාතිලක පිළිමගෙය, කිරිවෙහෙර හා ගෝපාල පබ්බතය යන වැදගත් සිද්ධස්‌ථාන පිහිටා ඇත. පොළොන්නරුවේ පැරණි රෝහලක නටබුන්ද මෙම භූමියෙන් සොයාගෙන ඇති අතර එම රෝහලේ නටබුන් අතරින් පැරණි ශෛල්‍ය වෛද්‍ය උපකරණ රැසක්‌ද හමු ව ඇත.



 

(c) Shilpa Sayura Foundation 2006-2017