කාක පාදය යෙදීම ^
 

කාක පාදය ( ^) පාඨයකින් හැළුණු අකුරක්‌, පදයක්‌, පද සමූහයක්‌ ඒ පේළියට උඩින් ලියා දැක්‌වීමේ දී යෙදේ.


ල සිට
විම^සිරි කුඩා කල^ම දක්‌ෂ ළමයෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017