හැටදාගෙය
 

මෙය නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරවන ලද දළදා මාලිගය වේ. දිගින් අඩි 120 කි. පළල අඩි 80කි. මෙහි පහත මාලයේ හුණුවලින් කරන ලද බුදු පිළිම තුනක්‌ හා මූර්ති කීපයක්‌ ද ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017