ථූපාරාමය
 

ථූපාරාමය ද ලංකාතිලකය හා තිවංක පිළිම ගෙය මෙන් එකම සැලසුමකට අනුව ගොඩනංවන ලද බෞද්ධ විහාර තුනකි. හැම එකක්‌ම ද්වාර මණ්‌ඩපය, අන්තරාල හා ගර්භ ගෘහය යන කොටස්‌ වලින් යුක්‌තය.

මේ ගොඩනැගිලිවල ඇති වහලවල් ගඩොලින්ම නිමවා ඇත. මෙම බෝක්කු වහල නිර්මාණය සිංහල වාස්‌තුක විද්‍යා ශිල්පීන්ගේ උසස්‌ නිපුණතාවය හෙළි කරවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017