කපිරිඤ්ඤා සංගීතය
මෙය වූ කලී පෘතකුගීසින්ගෙන්, 1500 යුගයෙන් පසු ලංකාවේ ව්යාප්ත වූ ඔවුනට ආවේණික වූ සංගීත සම්ප්රදායකි. කපිරිඤ්ඤා පදයට එකතකු ව ඇති තවත් වචනයකි, -බයිලාම යන්න. කපිරිඤ්ඤා සංගීතයට අනුව යෙදෙන්නා වූ නර්තනයක් ලෙස -බයිලාම හැඳින්විය හැකිය.
කපිරිඤ්ඤා සංගීතය මුල් යුගයේඳී මඩකලපුව, පුත්තලම ආඳී පෙදෙස් වල ප්රචලිත ව පසු කාලයේ එය බොහො මුහුදුබඩ ප්රදේශ පුරා ව්යාප්ත ව ඇත. මෙම කපිරිඤ්ඤා සංගීතයේ විශේෂිත ලක්ෂණයන් ලෙස එම ගීත රිද්ම බොහෝමයක් 6/8 (ඛේම්ටෝ) තාලයට අනුව රචනා ව තිබීම, තනු සරල බව, වේග රිද්මය, රවිකිඤ්ඤා (වයලීන්) ගිටාර්, බැංජෝ ගිටාර්, මැන්ඩලීන්, මර්කාස්, රබාන ආදි භාණ්ඩ භාවිතය ආදිය දුක්විය හැක.
කපිරිඤ්ඤා සංගීත ලක්ෂණ ඇති ගීත වලට නිදසුන් වශයෙන් අයිරින් ජොසපින්, මී වදයකි ජීවිතේ, රස ආහාර කවලා, ආඳී ගීත දුක්විය හැකිය.