යුගල වරහන් { } නොහොත් අනු වරහන් { }වරහන් තුළට ඇතුළු විය යුතු ප්‍රකාශනයක ම සරල වරහන් සහිත පාඨයක් පවතින කල්හි මුළු ප්‍රකාශය ම ඇතුළු කොට යෙදේ.
{ විද්‍යාඥයාගේ අදහස වූයේ වේග්නර් (Wegner) විසින් ඉදිරිපත් කරන
ලද මහාද්වීපය ප්ලාවින කල්පිතය (Theory of Continental Drift) තව දුරට තහවුරු කිරීම ය.}