කුවේණි නාට්යයෙන් ගීතයක්
 සත්සියයක් කපු මල් රැගෙන මම
සත්සියක් සුදු කෙඳි රැගෙන මම
සත්සියක් කපු පිළි වියන මම
සත්සියක් දෙන පළඳිතේ
සත්සියක් දෙන පළඳිතේ

සත්සියක් රත්මල් රැගෙන මම
සත්සියක් රන් හුය රැගෙන මම
සත්සියක් මල් දම් ගොතන මම
සත්සියක් ගෙල පළඳිතේ
සත්සියක් ගෙල පළඳිතේ

සත්සියක් මායා බෙලෙන් මම
සත්සියක් බන්ධන බෙලෙන් මම
සත්සියක් සක්වල සොයා මම
ගෙන්වු කකුමරුන් අද එතේ
ගෙන්වු කකුමරුන් අද එතේ
(c) Shilpa Sayura Foundation 2006-2017