වැලපුම් ගී
 

වැලපුම් ගී


 

 

 

සේ ගී ගණයට අයත් ගීත විශේෂයකි. ඉතා ප්රකට වැලපුම් ගීත රාශියක් ඇතකුළත කාව්ය ග්රන්ථයක් ලෙස වෙස්සන්තර ජාතක කාව්යය හැඳින්විය හැකිය.-කකුවේණි අස්නම නම් ග්රන්ථය ද, පහත රට මහසොහොන් වැලපුමම ද දක්නට ලැබේ. පහත දුක්වෙන්නේ එවැනි වූ වැලපුම් ගීතයකි.

 

 

මහසොහොන් වැලපුම (පහත රට)


බස්ම නම් අසුර රජුගෙ සෙහොනඉපදුනේ
තිස්දහස් පිරිවරකට රජවසිටිමිනේ
ඉක්මනින් ගොටිම්බර සමඟයුදවුනේ
දිස්වෙමින් ඔළුව නැතිව නිඳිදහිමියනේ


 

 

වැලපුම් ගී (වෙස්සන්තර ජාතකය)

මොහු හැර වෙන දන් ගන්නෝනැද්දෝ
වෙන දන් දුන් කල බුදු බවනැද්දෝ
පින් ගන්නෙක් ඔබ මිස වෙනනැද්දෝ
අම්මා නැති තැන අප දන්දෙද්දෝ

(c) Shilpa Sayura Foundation 2006-2017