වරහන් යෙදීම
 

සරල වරහන් ( ) සම්පූර්ණ ප්‍රකාශනයක යම් තැනක අර්ථය පැහැදිලි කරනු සඳහා අවශ්‍ය සේ පෙනෙන වචනයක්‌, වාක්‍ය ඛණ්‌ඩයක්‌, වාක්‍යයක්‌, වාක්‍ය කීපයක්‌ හෝ ඒ අතරට යෙදීම සඳහා භාවිත වෙයි.

එතුමා උත්තර භාරතීය රාගධාරී සංගීතය පිළිබඳ (දක්‌ෂිණ භාරතීය සංගීතයෙන් ද නිදසුන් පාමින්)අගනා දෙසුමක්‌ කෙළේ ය.

අක්‌ෂර, අංක ආදිය ආශ්‍රයෙන් අනුපිළිවෙළ කොටස්‌ ආදිය දැක්‌වීම සඳහා යෙදේ.
මේ ලේඛනයේ ම නිදසුන් පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017