කුරක්කන් ගී
 

කුරක්කන් ගී


 

කුරහන් නෙළීමේඳී ගයනු ලබන කවි, කකුරක්කන් කවි හෙවත් කකුරක්කන් ගී යනුවෙන් හඳුන්වනු ලබයි.

 

 

කවිය(ආඝාත්මකයි)

ගල යායේ මහ යායේකකුරක්කන්
අත දිග හැර මිට මොළවනකකුරක්කන්
ඇඟිලි විහිදලා රුව ඇතිකකුරක්කන්
ගැහැනු මරණ පලදාවකිකකුරක්කන්

(c) Shilpa Sayura Foundation 2006-2017