ග්‍රැමෆෝන් තැටි යුගය
1888 වර්ෂයේඳී, ජර්මන් ජාතික එමිල් බර්ලීනර්ම නම් තැනැත්තා ග්රැමෆෝන් යන්ත්රය ලොවට හඳුන්වා දෙන ලඳී. එමිල්ගේ මෙම අපූර්වතම නිර්මාණය ඉතා ශීඝ්රයෙන් ලොව පුරා ප්රචලිත විය.
ශ්රී ලාංකිකයින් වන අප රටට ග්රැමෆෝනය දුකිය, ඇසිය හැකි වූයේ 1903 ඳී හේ 1094 ඳී පමණය. -කතා කරන යන්ත්රම, කතාවාහිනී යන්ත්රම, ගායනා යන්ත්රම යනාදි නම් ලින් එදා ග්රැමෆෝනය හඳුන්වන ලඳී. ග්රැමෆෝනය තකුළින් මුල් කාලයෙහි වාදනය කෙරුණේ විදේශීය ගී තැටිය. නමුදු 1906 ඳී ප්රථම වරට සිංහල ගී තැටි නිෂ්පාදනය ආරම්භ විය. මෙකල සිංහල ග්රැමෆේන් තැටි වලට නැඟකුණේ එවකට ජනපි්රය තත්ත්වයට පත්ව තිබූ නූර්ති නම් නාට්ය වලින් උපුටා ගත් ගීතයන්ය.

ක්රම ක්රමයෙන් සිංහල චිත්රපටි, නව නිර්මාණ ගී, පසු කාලීන නිර්මාණ ආදි සිංහල ගීත තැටි විශාල වශයෙන් නිෂ්පාදනය විය. ප්රමුඛ ගණයේ ලා එකල සිටි ග්රැමෆෝන් තැටි නිෂ්පාදකයින අතර දොන් කරෝලිස් සමාගම, එච්.එම්.ව. සමාගම, කොලොම්බියා සමාගම ආදි සමාගම් වේ.
ග්රැමෆෝන් යුගයේ සිටි ගායක ගායිකාවන් අතර, ලක්ෂ්මී බායි, රොමියල්ස් පෙරේරා, ඇනී බොතේජු ආදිහු ද පසුකාලීනව එච්. ඩබ්ලිව්. රූපසිංහ, සාදිරිස් සිල්වා, ඒ.එම්.යූ. ඊබ්රාහීම්, ආනන්ද සමරකෝන්, රුක්මනී දේව, කෝකිල දේව වරතකුංග ආදිහු ද වෙති.
තැටිගත කළ නූර්ති ගී අතර, හරිමි රජ සැපා, ශ්රීයා මනමත් ව ආදි ගී ද, චිත්රපටි ගීත අතර ශාන්ත මේ රාත්රියේ, නෝනගෙ ආලේ ආදි ගීත ද නිර්මාණ ගී අතර සිළුමිණ සෑය වඳිමි, මහ බෝධිමුලේ, දුල්සල්වනේ ලකල්, දුඩිකළ මාතා ආදි ගීතයන් ද, පසු කාලීනව නර්මාණ ගී අතර නාමෙ නොදිරනා, ඇසේ මධුර ජීවනයේ, මව්පියො ආඳී, ශාන්ත මේ රෑ යාමේ ආදි ගීතයන් ද නිදසුන් වේ.
ග්රැමෆෝන් ගීතයක්
වැදේ සුගනදේ වෙළී සුළං හා පිපී රම්ය මාලා..
මිහින්තලා ගල දෙසින් පෙනේ ෂඩ් වර්ණ රශ්මි ධාරා..
බුදුන් දහම් සිසිලේ ගිලේ ගිලේ ලංකා
අදයි සුපින්වත් මහින්ද මාහිමි වැඩී පොසොන් පොහො දා..
අදයි සුපින්වත් මහින්ද මාහිමි වැඩී පොසොන් පොහො දා..
වැදේ සුගන්දේ ......
පින්බර මේ සෝභා උතකුම් පොසොන් පොහොදා..
සිංහල ජාතිය සම්බුදු ධර්මය දිනේ සදා ලංකා..
සිංහල ජාතිය සම්බුදු ධර්මය දිනේ සදා ලංකා..
වැදේ සුගන්දේ ......