කොහොඹා කංකාරියේ ප්‍රධාන පුජා වර්ග 25
 

1. ආභරණ අයිලයට වැඩම වීම
2. මහයාතිකාව
3. මගුල්බෙර වැයීම
4. අත්‍යාබෙර වැයීම
5. යක්‌ ඇනවුම
6. අයිලේ යැදීම
7. අස්‌නේ නැටීම
8. යක්‌තුන් පදය
9. හත්පද පෙලපාලිය
10. ගුරුගේ මාලාව
11. කතාපහ
12. දාන පහ
13. දුනු මාලප්පුව
14. කෝල් පාඩුව
15. ආවැන්දුම
16. යක්‌කම් පහ
17. මඩුපුරය සහිත මල් හත්පදය
18. හත් තාලය
19. කප ගැලවීම
20. කඩවර පිදීම
21. ගබඩා කොල්ලය
22. ගෙට ගිනි තැබීම
23. කොහොඹා හෑල්ල
24. මුව මල පිදීම
25. මාරාපද නැටීම

(c) Shilpa Sayura Foundation 2006-2017