නර්තන කලාවේ කාන්තා පුනරාගමනය
 

ශ්‍රී ලාංකීය නර්තන කලාවේ කාන්තා පුනරාගමනය සිදුවූයේ සුප්‍රකට කලා ගුරුවරයෙකු වූ ජේ. ඩී. ඒ. පෙරේරා මහතාගේ බිරිඳ වන චන්ද්‍රලේඛා සහ මේරියන්ද සොයිසා යන ප්‍රභූ කාන්තාවන් නර්තන කලාවට පිවිසීමත් සමගය.
 
 අඩ සියවසක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ පැවති සමාජ ආකල්ප වල පෙරළියක්‌ මෙයින් සිදුවිය. නර්තනය කෙරෙහි කාන්තාවන් ගෙ පසුබට තාවය තුරන් වී ගොස්‌ නැවතත් කාන්තාවන් ගේ දායකත්වය නර්තන කලාවට ලැබෙන්නට විය.

(c) Shilpa Sayura Foundation 2006-2017