ප්‍රශ්න ලකුණ (?)ප්‍රකාශයක් ප්‍රශ්නයක් බව දැක්‌වීමට එහි අගට යෙදේ.
පුතා ගෙදර ගියා ද ?
මෙය කීයට ද ගත්තේ ?
ඊයේ නිවාඩුවක් ලැබුණේ නැහැ ?
සැකයක් සටහන් කිරීම සඳහා යෙදේ.
සයුරට කැප කරන ලද විහාර මහා දේවිය (සවෙර- දේවිය)
ගොඩ බැසීමෙන් (?) ඉතිහාස ගත වුණු කිරින්ද, ශ්‍රී ලංකාවේ
ගිනි කොනෙහි පිහිටා ඇත.
