තේමාවට අනුව පෙළ ගැස්‌වීම
එක් එක් අවස්‌තාවල පෙරහැරේ ස්‌වාභාවය අනුව අප සකස් කළ පද අනුපිළිවෙලකට අනුව යොදා ගත යුතුය.
කේවලව හා සාමූහික වාදනය කළ යුතු පද වෙන් කර ගැනීම
වාදනයේ සුන්දරත්වය වැඩි කරවීමට ඇතැම් භාණ්‌ඩ තනිවත්, විටෙක සියල්ල හෝ භාණ්‌ඩ කිහිපයක් එකවැරත් වාදනය කළ යුතුවේ.
පද අභ්‍යාසයේ යෙදීම
අවශ්‍ය ආකාරයට පද කොටස් වෙන් කර ගැනීමෙන් පසු එක් එක් භාණ්‌ඩයෙන් වාදය කරන්නේ කුමන පදද යන්න නිශ්චිතව තෝරාගත යුතුය. ළය වේගය පාලනය කරමින්, හඬ උස් පහත් කරමින් වාදනය කරන ආකාරය පුහුණු විය යුතුය.
තේමාවට අනුව සමූහ වාදනයක් නිර්මාණය කරන්න
මෙතෙක් කළ කාර්යයන් හි අවසන් ඵලය වන්නේ නිමාවක් ඇති සමූහ වාදනයක් නිර්මාණය කිරීමයි. ඔබේ පන්තියේ සහෝදර සහෝදරියන් සමග එකතු වී මෙවැනි සමූහ වාදනයක් නිර්මාණය කරන්න.