යොදා ගත හැකි පද කොටස්‌
 
1. කස හා ගිනිබෝල - අවස්‌ථාවට උචිත ලෙස යොදා ගත හැකි ය.
 2. පඬුරු පෙට්‌ටිය සෙලවීම
 
 මාත්‍රා 2/3 තාලය - /  ජිං / ජිං - / ජිං / ජිං - /
 මාත්‍රා 2/2/4 - / ජිං / ජිං / ජිං-- /
 

 3. හේවිසි
 මාත්‍රා 2 තාලය -
  / ජෙං -කි / තක්‌ කිට / තක්‌ කිර / තරි කිට /
 මාත්‍රා 3 තාලය -
 
/ කුඳට / ගතට / කුඳට / ගජින් /
 / කුඳට / ගතට / ගතකු / දකුඳ /
 / කුඳට / ගතට / කුඳට / ගජින් /
 

 මාත්‍රා 2/4 තාලය -
 
/ ජෙං / ජෙනකිට / ජෙං / ජෙනකිට /
 / ජෙං ජෙනකිට / තත් / තරිකිට /
 

 4. නළා හඬ - බෙර පද සමග සුදුසු පරිදි යොදාගන්න
 5. වෙස්‌ නැටුම
 විලම්භව - / කුංජිං / ජිංතක / ජිංතක / ජිංකුඳ /
 ඕඩිය - / කුජිගත / කුජිගත / කුජිගත / කුජිගත /
 
 6. පන්තේරූ
 මධ්‍ය ලයට - / කුංජිං / ජිංගත / ජිංගත / ජිංකුඳ /
 2 / 4 තාලය - / දොං / දොංජිං / ජිං / ගජිගත /
 
 7. උඩැක්‌කි
 මාත්‍රා 2 - / දෝං -දෝ / -න් දොං / ජිං -ත / ගජ් ජිං /
 මාත්‍රා 3 - / දොංජි / ජිගත / දොංජි / ජිගත /
 
 8. රබන්
 මාත්‍රා 3 තාලය - / ජිංග / තගොගො / ජිංග / තගොගො /
 
 9. ලී, පතුරු, තාලම්
 
 මාත්‍රා 2 ,3 තාලය - / ජිං / ජිංත / තත් / තකට /
 මාත්‍රා 2 - / ධිං ධිං / තරි කිට / තත් - / තරිකිට /
 
 10. කාවඩි
 මාත්‍රා 3 තාලය - / දොංත / තකට / තකට / දොදොං /
 දෘත ලයට - / දොං - / ගුඳ ගත් /
 
 ඉහතින් දක්‌වා ඇති පද තාල තබමින් ගයන්න, වාදන භාණ්‌ඩයකින් වාදනයට ප්‍රථම තාල තබා ගැයීම වැදගත් වේ. පදය නිවැරදි තාල ස්‌ථානයෙන් ආරම්භ කිරීමට හිස්‌ කළ යුතු තැන් අත් හරින්නට හැකියාව ලැබෙන්නේ පද තාල දා කීමෙන් පසුවය.