1. කස හඬ - ගොක් කොළ දෙපසට ගැසීමෙන්
2. පඬුරු පෙට්‌ටි - ටොනික් පියන් වළල්ල
3. ගිනිබෝල හඬ - නූලක අගට එක්‌ස්‌රේ පටියක් සම්බන්ධ කළ කැරකෙන රූප
4. හේවිසි හඬ - දවුල් / තම්මැට්‌ටම / ආදේශ භාණ්‌ඩ
5. නළා හඬ - හොරණෑව / ගස්‌ලබු බට නළාව / ගොක්‌කොළ නළා / වෙනත් සුදුසු නළා
6. වෙස් - ගැටබෙරය / ආදේශ බෙර
7. පන්තේරු, උඩැක්‌කි, රබන්
8. අලි ඇතුන් - ගමන් කරන විට නැඟෙන හඬ / ඇති කිරීමට යකඩ කැබැලි / කුඩා සීනූ
9. ලී - පතුරු, තාලම්
10. කාවාඩි - සියලු ම බෙර සහ ආදේශ භාණ්‌ඩ