(i) 2/3+ 8/3 = (2+8)/3 = 10/3
(ii) 2/3 + 3/4 මෙහිදී ලවයන් වල පොදු ගුණාකාරය සොයා ගත යුතුය.
එය සරලව 3 * 4 = 12 වෙයි.
8/12 + 9/12 = (8+9)/12 = 17/12
(iii) 9/2 – 7/2 = (9-7)/2 = 2/2 = 1
(iv) 2/3 - 1/4 මෙහිදී ලවයන් වල පොදු ගුණාකාරය සොයා ගත යුතුය.
එය සරලව 3 * 4 = 12 වෙයි.
8/12 - 3/12 = (8-3)/12 = 5/12
(v) 2/3 * 3/4 මෙහිදී ලවයෙන් ලවයද, හරයෙන් හරයද ගුණ කරයි.
(2 * 3)/ (3 * 4)= 6/12
(vi) (2/3) / (3/7) මෙහිදී බෙදන්නාගේ හරය ලවය මාරුකර කිරීම කරයි.
(2/3) * (7/3) = 14 / 9
(v) කලණ බිතියක් පාට කිරීමට පැය 12 ගනියි. පැය 2 දී ඔහු බිත්තියෙන් කොපමණ ප්රමාණයක් පාට කරයිද?
(1/12) 2 = 1/6
(vi) කවිනි කේක් ගෙඩියෙන් 1/5 ක් කෑ අතර, රුවිනි එයින් 1/4 ක් කෑවාය.
ඉතිරිය කොපමණද. ඉතිරියෙන් බාගයක් මල්ලි කන්නේ නම්, අවසානයේ කොපමණ ඉතුරු වේද.
දෙදෙනා කෑ ප්රමාණය = (1/5) + (1/4)
= 4/20 + 5/20= 9/20
ඉතිරිය = 1-(9/20)= 20/20 - 9/20 = 11/20
(11/20 ) * (1/2) = 11/40
(vi) මීටර් 3.5 වයරකින් බාගයක් කපන ලද්දේ නම් කොපමණ ඉතුරු වේද?
3(1/2) (1/2) = 3/2 * 1/2 = 3/4
(vii) පාසලක සිසුන් 200 කි. ඔවුන්ගෙන් භාගයක් ගැහැණු ළමයින්ය.
ඒ අතරින් 3/5 ක් නර්තනය හදාරති. නර්තනය හදාරන අය කොපමණද?
200 * 1/2 =100
100 * 3/5 = 300/5 = 60
(viii) පියුමි පිටු 75ක පොතකින් 3/5 ක් කියවූවාය. ඇය තව පිටු කීයක් කියවිය යුතුද?
75 (3/5)= 225/5 = 45
75-45 = 30
3 (1/3) ÷ (5/3) - (1/10) + (7/4)
3/3 ÷ (5/3) = 3/3 * (3/5) = 9/15 = 3/5
(3/5) - (1/10) +(7/4) පොදු හරය ලෙස 20 ගනිමු.
12/20 - 2/20 + 35/20 = 45/20= 9/4= 2(1/4)