එළබටු
 
















උද්භිද විද්‍යාත්මක නාමය  සොලනුම් මෙලෙන්ජිනා - Solanum melongena
කුළය සොලනාසියේ - Solanaceae
දෙමළ නම කන්තිරික්‌ක වඩ්ඩු වට්‌ටු
ඉංග්‍රිසි නම එග් ප්ලාන්ට්‌ - Egg plant
ආබර්ජීන් - Aubergine







ආයූර්වේදයේ සඳහන් නියම එළබටූ සූදු පැහැ වටකුරු ප්‍රභේදයයි. මෙය අප ආහාරයට

ගන්නා කොළ පැහැති ප්‍රභේදයට සමාන වේ. ශී්‍ර ලංකාවේ වියළි කලාපයේ පහසූවෙන් වැවේ. ඖෂධ සඳහා ගෙඩි , මූල් සහ කොළ යොදා ගනී. වා, පිත් සහ සෙම් යන රෝග සූව කිරීමේ ගුණය නොමේරූ එළබටූවලට අත. අර්ශස්‌ රෝගය සූවකරයි.කල්ගත වූ කැස්‌ස සූව කිරීම සඳහා එළබටූ කොළ කැඳ පොල් කිරි නොදමා බීමෙන් සූව වේ. එළබටූ ව්‍යංජනය ස්‌වසන මාර්ගයේ ඇති සෙම නිසා ඇති වන ආබාධ සූව කරයි.
                                          පැසූණූ එළබටූ ගෙඩියක නටූව ආසන්නයෙන් හරහට කපා ගත් කොටස හෙවත් "බටූ කර" උදුගොව්වා කෑ ස්‌ථානයේ ඇතිල්ලීමෙන් රෝගය සූව වේ.වියළි එළබටූ ඇට පූලුස්‌සා ඉන් නැගෙන දුම් මූඛය තුළට ගැනීමෙන් දත් කැක්‌කුම සූව වේ.
එළබටූ මූල් කසාය සඳහා යොදා ගනී. බටූ මූල් වලින් සාදා ගන්නා බටූ තෙල ඇදුම සූව කිරීමට යොදා ගනී.
                             හොඳින් ඉදුණූ කහ පැහැති ගෙඩිවල බීජ වේලා මෙම බීජ 1% සාන්ද්‍ර හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ් ද්‍රාවනයක හෝ කොන්ඩිස්‌ ද්‍රාවණයක පැය 12ක්‌ පමණ ගිල්වා තබා වැලි තවානක පැළ කිරීමෙන් හොඳ එළබටූ පැළ සාදා ගත හැකි ය.

 

(c) Shilpa Sayura Foundation 2006-2017