දිග ඉර (--) යම් ප්‍රකාශනයක අදහස වඩා පැහැදිලි කරනු සඳහා විස්‌තරාත්මක වාක්‍ය ඛණ්‌ඩයක් එකතු කරන තන්හි යෙදේ.
විශේෂ අමුත්තන් ප්‍රදර්ශනාගාරයට –-- කලාභවනයේ
බටහිර ශාලාවට –-- පිවිසියේ රැස්‌වීමට පෙර ය.
යම් ප්‍රකාශනයක හිස්‌තැන් දැක්‌වීම සඳහා යෙදේ.
අශ්වයා හෙවත් -- මනුෂ්‍යායාට ප්‍රයෝජනවත් සතෙකි.