යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ඇති, බෙල්ජියම, ප්රංශය, ජර්මනිය, ඉතාලිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, අයර්ලන්තය, එක්සත් රාජධානිය, ග්රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඔස්ට්රියාව, ෆින්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, ස්විට්සර්ලලන්තය, යන රටවල් තැඹිලි පාටින් සේයා කර එම රටවල් පිහිටා ඇති ස්ථාන ලකුණු කරන්න.